නාමල් රාජපක්ෂ අත්අඩංගුවට..? වැලිකඩ සුදානම්

Report

එළඹෙන සතියේ තමන් අත්අඩංගුවට ගැනීමට සූදානමක් ඇති බවට තොරතුරු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කර ඇත.

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් සාක්ෂි නිර්මාණය කර තමන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බවද ඔහු සඳහන් කර තිබේ.

පොහොට්ටුවේ මන්ත්‍රීලට තර්ජනය කරන මාලිමාව - සීසීටීවි දර්ශන...

පොහොට්ටුවේ මන්ත්‍රීලට තර්ජනය කරන මාලිමාව - සීසීටීවි දර්ශන...

හෙතෙම මේ බව සඳහන් කර ඇත්තේ දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින කෙහෙලිය රඹුක්වැල්ල හා මහින්දානන්ද අලුත්ගමගේ යන හිටපු අමාත්වරුන්ගේ සුවදුක් බැලීම සඳහා වැලිකඩ බන්ධනාගාරයට ගිය අවස්ථාවේදීය.

නිළි රැජිණිය වෙනුවෙන් සංවේදී වූ සචින්

නිළි රැජිණිය වෙනුවෙන් සංවේදී වූ සචින්

ඒ අනුව ඉදිරි සතියේ සිට තමන්ට ඔවුන් දෙදෙනා සමග එක් වීමට ඉඩක් ඇති බවත් මන්ත‍්‍රීවරයා පවසා ඇත.

බොන්නවත් වතුර නෑ - කහවත්ත විද්‍යාපීඨය (PHOTO)

බොන්නවත් වතුර නෑ - කහවත්ත විද්‍යාපීඨය (PHOTO)