නාමල් විපක්ෂයේ අසුන් ගනීද ? - ඇමතිවරුන් තිදෙනෙක් ඉල්ලා අස්වෙයි.? - කනින් කොනින් ඇහෙන අලුත්ම ආරංචිය.

Report

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන රාජ්‍ය අමාත්‍යවරුන් තිදෙනකු ඉදිරි දින කිහිපයේදී සිය ධුරවලින් ඉල්ලා අස්වීමට සූදානමින් සිටින බව ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර ඇති මතබේදයේ හේතුවෙන් බවයි වාර්තා වන්නේ.

එම රාජ්‍ය ඇමතිවරුන් තුන්දෙනා මේ වන විටත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ දරන වෙනම අපේක්ෂකයෙකු ගෙන එන ස්ථාවරයේ නියෝජනය කරමින් ඇති බව සඳහන්.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාමල් රාජපක්ෂ ඇතුළු කණ්ඩායම ඉදිරියේදී විපක්ෂයේ අසුන් ගැනීමට සූදානමින් සිටින අතර ඊට සමගාමීව මෙම අමාත්‍යවරුන් සිය දුරු වලින් ඉල්ලා අස්වනු ඇත.