ජනපති සටනට නාමල්ට සාගර ඇප තබයි.

Report

පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ 2024 ජනාධිපතිවරණ වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීම අද (14) රාජගිරිය මැතිවරණ කාර්යාලයේදී සිදු කරනු ලැබුවා.

හිතා ගන්නවත් පුලුවන්ද? නාම යෝජනා බාරගද්දී මෙච්චර සුපිරි ආරක්ෂාවක් - අනිද්දා මේ පැත්තෙන් යන්න එපා.

හිතා ගන්නවත් පුලුවන්ද? නාම යෝජනා බාරගද්දී මෙච්චර සුපිරි ආරක්ෂාවක් - අනිද්දා මේ පැත්තෙන් යන්න එපා.

ත්‍රිවිධ හමුදාවට සුබ ආරංචියක්. - තීරු බදු රහිත වාහන බලපත්‍ර නිකුත් කරයි. - එම පිරිස මෙන්න.

ත්‍රිවිධ හමුදාවට සුබ ආරංචියක්. - තීරු බදු රහිත වාහන බලපත්‍ර නිකුත් කරයි. - එම පිරිස මෙන්න.


ඒ, අනුව  ඇප මුදල් තැන්පත් කිරීම පක්ෂය නියෝජනය මහලේකම් සාගර කාරියවසම් විසින් සිදු කර ඇති අතර පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.

අනතුරු ඇඟවීමක්.! Online භාණ්ඩ ඕඩර් කරද්දීත් බලාගෙන. - Facebook - Whatsapp හරහා පෞද්ගලික දත්ත සොරාගැනීමක්.

අනතුරු ඇඟවීමක්.! Online භාණ්ඩ ඕඩර් කරද්දීත් බලාගෙන. - Facebook - Whatsapp හරහා පෞද්ගලික දත්ත සොරාගැනීමක්.

මෙරටින් ඇහෙන තවත් ඛේදනීය පුවතක්. - වසර දෙකක සිට සිසුවියක් සමූහ දුෂණය කළ කොන්දොස්තර 5ක් අල්ලයි. - (PHOTOS)

මෙරටින් ඇහෙන තවත් ඛේදනීය පුවතක්. - වසර දෙකක සිට සිසුවියක් සමූහ දුෂණය කළ කොන්දොස්තර 5ක් අල්ලයි. - (PHOTOS)

මෙහිදී මාධ්‍යයට අදහස් දැක්වූ සාගර කාරියවසම්,

"සුබ මොහොතින් ඇප මුදල් තැන්පත් කරලා ජයග්‍රාහී ගමනේ තවත් පියවරක් ඉදිරියට තැබුවා. සැප්තැම්බර් 22 වෙද්දි 9 වැනි ජනාධිපතිවරයා ලෙස නාමල් රාජපක්ෂ මහතා දිවුරුම් දෙන්න අවශ්‍ය ගමන යනවා. හෙට නාමයෝජනා භාරදුන්න වහාම මැතිවරණ ප්‍රචාරණ කටයුතු ආරම්භ කරනවා."