සුළු මොහොතකට පෙර නාමල් අධිකරණයට - දින ගණනක් පුරා රටම බලන් සිටින නඩුවේ තීන්දුව මොකක් වෙයිද?
රක්ෂිත බන්ධනාගාරයේ පසුවන පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා මේ වන විට බන්ධනාගාර නිලධාරීන් විසින් කොළඹ මහේස්ත්රාත් අධිකරණය වෙත රැගෙනවිත් ඇති බව වාර්තා වේ.
ඒ අනුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ගොනු කර ඇති අඳාළ නඩුව අද (23) දින කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම මහතා ඉදිරියේ කැඳවීමට නියමිතව ඇත.
අඳාළ නඩුවට ඉදිරිපත් කිරීම වෙනුවෙන් සැකකාර නාමල් රාජපක්ෂ මහතා මෙසේ අධිකරණය වෙත රැගෙනවිත් ඇති බව සඳහන්.
ආන්දෝලනාත්මක 'යක්ෂ රාජ වජිරපාණි' ගීතය ලිව්වේ මමයි.. තවත් ප්රබල කොටස් පහක් එන්න තියෙනවා.. රටම හොයපු රචක හිමි කට අරී