මේක මේ මහා අමුතු දෙයක් නෙමෙයි ගල් අගුරු සිද්ධිය ගැන නලින්ද පැහැදිලි කරයි
කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු හේතුවෙන් මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් අමාත්‍ය අද අදහස් දැක්වීමක් කළේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රශ්නගත ගල් අඟුරු හේතුවෙන් රජයට පාඩු සිදුව ඇත්දැයි මාධ්‍යවේදියෙකු යොමු කළ ප්‍රශ්නක් හමුවේ අදහස් දක්වමින්ය.
මින් ඉහත වසරයන් හිදීද මෙවැනි ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ආනයනය වී ඇති බවත් ඒ සඳහා අදාළ සමාගම් වෙතින් දඩ අයකර ගැනීමට කටයුතු කර ඇති බවත්ය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරේ පහත ආකාරයේ අදහසකි.