මියන්මාරයෙන් ලංකාවට තවත් විශාල පරිත්‍යාගයක්

Report

දිට්වා සුළි කුණාටුවෙන් ආපදාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා මියන්මාර රජයෙන් ශ්‍රී ලංකාවට සහල් මෙට්‍රික් ටොන් 500ක් සහනාධාර ලෙස ලබාදී ඇත.

ශ්‍රී ලංකාවේ මියන්මාර තානාපතිනි Marlar Than Htaik විසින් මෙම සහල් තොගය අද (09) වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා වෙත භාර දෙනු ලැබුවේය.

ඩේසි ආච්චිගේ මානසික තත්ත්වය පෙන්නලා නඩුව කල් යයි

ඩේසි ආච්චිගේ මානසික තත්ත්වය පෙන්නලා නඩුව කල් යයි

වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා, දිට්වා සුළිකුණාටුවේ බලපෑමෙන් මෙරට 20%ක් වගා බිම් හානියට පත් වූ අතර ආපදාවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා ලබා දුන් මූල්‍යමය ආධාරවලට අමතරව මියන්මාර රජය මෙම මෙට්‍රික් ටොන් 500ක සහල් තොගය පරිත්‍යාග කළ බව පැවසීය.

වඩු මඩුවේ අයිතිකාරයව මරන්න තුන් දෙනෙක් එකතු වෙලා කරපු අපරාදේ

වඩු මඩුවේ අයිතිකාරයව මරන්න තුන් දෙනෙක් එකතු වෙලා කරපු අපරාදේ