ගමක් බියෙන් සලිත කරමින් අමානුෂික ඝාතනයක්..

By Piyumika Dec 01, 2024 03:38 AM GMT
Report

සෙල්ල කතරගම ප්‍රදේශයේ දී කඩුවකින් පහර දී පුද්ගලයෙකු ඊයේ (30) පස්වරුවේ ඝාතනය කර තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ සෙල්ල කතරගම ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 39ක පුද්ගලයෙක් බවයි පොලිසිය පැවසුවේ.

වෙළෙඳපොලේ භාණ්ඩ මිල ගණන් වල අඩුවක්? ..

වෙළෙඳපොලේ භාණ්ඩ මිල ගණන් වල අඩුවක්? ..

මෙම ඝාතනයට පුද්ගලයින් පස්දෙනෙකු සම්බන්ධ බවට කරුණු අනාවරණය කරගෙන ඇති අතර ඔවුන් ද සෙල්ල කතරගම ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.

අපරාධකරුවන් මත්ද්‍රව්‍ය, නීති විරෝධී මත්පැන්, දඩමස් ඇතුළු ජාවාරම් රැසක් සිදුකරන පුද්ගලයින් බවට ද හඳුනාගෙන තිබෙනවා.


You may like this video