ඉල්ලු හාදුව නොදුන් නිසා කරපු අපරාධයක තරම..

By Piyumika Nov 13, 2024 08:06 AM GMT
Report

 සිප ගැනීම ප්‍රතික්ෂේප කළ කාන්තාවක් ඛේදනීය ලෙස ඝාතනය කළ පුවතක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා.

මෙලෙස අවාසනාවන්ත ලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ බ්‍රසීල ජාතික 49 හැවිරිදි සිව් දරු මවක්.

තම ස්ථාවරය පැහැදිලි කරන ලෙස දෝනිට නොතීසි ...

තම ස්ථාවරය පැහැදිලි කරන ලෙස දෝනිට නොතීසි ...

මෙම කාන්තාවගේ මිතුරෙක්වන Bastos Santos, ඇය වෙත අනවශ්‍ය යෝජනාවක් ගෙන එමින් ඇගෙන් හාදුවක් ඉල්ලා3B2KITE තිබෙනවා.

මෙම කාන්තාව එය ප්‍රතික්ෂේප කර ඔහුට කම්මුල් පහරක් ගැසූ විට, ඔහු ප්‍රචණ්ඩ වී ඇයව හුස්ම හිරකර මාරාන්තික ලෙස ගෙල මිරිකා මරා දැමූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

අපොයි දෙවියනේ ලංකාවට අපු විදේශිකයා අරන් ඇවිත් තියන දේ..අරන් ආපු විදිහ ඇහුවොත් නම්..

අපොයි දෙවියනේ ලංකාවට අපු විදේශිකයා අරන් ඇවිත් තියන දේ..අරන් ආපු විදිහ ඇහුවොත් නම්..

ඝාතනයෙන් පසු ඔහු ඇගේ සිරුර අසල පිහිටි ප්‍රදේශයකට ගෙන ගොස් දමා ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

මෙම ඝාතනය පිළිබඳව සැක මතු වී ඇත්තේ ඝාතනය සිදුකළ පුද්ගලයා අසල්වැසි නිවසකින් සවලක් ඉල්ලා ඇති නිසයි.සීසීටීවී දර්ශන මගින් කරුණු සියල්ලම අනාවරණය කරගෙන ඇති අතර පසුව ඔහුගෙන් කළ ප්‍රශ්නකිරීම්වලදී ඔහු මෙම ඝාතනය පාපොච්ඡාරණය කර තිබෙනවා.