රෝහලේ සාත්තු සේවිකාවක් කැලේකට රැගෙන ගොස් කරපු දේ මෙන්න..අහස පොලව නුහුළන දෙයක් වෙලා.
ආගරපතන රෝහලේ සාත්තු සේවිකාවක ගෙල සිරකර ඝාතනය කළ බව පැවසෙන සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.
ශාන්ති කර්මයක් සිදු කිරීමට ඇති බව පවසමින් අදාළ සාත්තු සේවිකාව කැලෑවකට රැගෙන ගොස් ඝාතනය කර ඇති අතර අනතුරුව සැකකරු විසින් ඇයව වළාදමා ඇති බවද සඳහන් .
එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 36 හැවිරිදි හේවා හැට ප්‍රදේශයේ පදිංචි ආගර පතන රෝහලේ සාත්තු සේවිකාවකවක්.
ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් 47 හැවිරිදි මඩොල් කැලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු අත්අඩංගුවට ගැනීමටයි පියවර ගෙන තිබෙන්නේ.
මෙම ඝාතනයේ ප්‍රධාන සැකකරු වන ආගර පතන රෝහලේ සාත්තු සේවකයෙකු ප්‍රදේශයෙන් පළාගොස් තිබේ.
සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලීස් විමර්ශන ක්‍රියාත්මක කරයි.