ඉන්දිය අගමැති හෙට පළමු වරට යන්න හදන තැන...

By Aruna Aug 22, 2024 03:48 AM GMT
Report

ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මේ වනවිට පෝලන්තයේ සහ යුක්රේනයේ සංචාරයක් ආරම්භ කර තිබෙන බවට වාර්තා වනවා.

දැනටමත් පෝලන්තයේ සිටින මෝදි හෙට යුක්රේනයට පැමිණීමට නියමිත බවයි විදෙස් වාර්තා සඳහන් කරන ලද්දේ.

එකවරම වැටුප් වැඩි කිරීම නිසා සේවකයින්ට දැඩි කොන්දේසි පනවයි..

එකවරම වැටුප් වැඩි කිරීම නිසා සේවකයින්ට දැඩි කොන්දේසි පනවයි..


ඉන්දීය රාජ්‍ය නායකයෙකු පෝලන්තයේ සංචාරයකට එක්වන්නේ වසර 45කට පසුව වීම විශේෂත්වයක්.

එමෙන්ම ඉන්දීය රාජ්‍ය නායකයෙකු යුක්රේනයේ සංචාරය කරන පළමු අවස්ථා මෙය වන අතර එහිදී ඔහු ජනාධිපති ව්ලොදිමියර් සෙලෙන්ස්කි හමුවීමටද නියමිතව ඇත.

විනාඩි 90ක් තුළ මිලියනයක් ග්‍රාහකයින් ආ ලෝක වාර්තාව මෙන්න..සියලුම වීඩියෝ මිලියන ගණන් බලයි.

විනාඩි 90ක් තුළ මිලියනයක් ග්‍රාහකයින් ආ ලෝක වාර්තාව මෙන්න..සියලුම වීඩියෝ මිලියන ගණන් බලයි.