අනුර කරන්නෙත් තණකොළ දාන එකයි ලව්ස්පීකර් ගලවන එකයි - මුජිබර්

Report

ඊයේ දින (21) විපක්ෂ විසින් නුගේගොඩ දී දැවැන්ත රැළියක් සංවිධානය කළ අතර ඒ සඳහා විශාල පිරිසක් සහභාගී වී තිබුණි.

ඒ අනුව නාමල් රාජපක්ෂ ප්‍රමුඛ විපක්ෂයේ දේශපාලඥයන් රැසක් මේ අවස්ථාව වෙනුවෙන් සහභාගී වන විට ආණ්ඩුවේ තවත් සමහරක් දෙනා මෙම රැළිය පිළිබඳව අදහස් ඉදිරිපත් කර තිබුණි.

එබැවින් විපක්ෂය විසින් නුගේගොඩදී සංවිධානය කළ රැස්වීම සම්බන්ධයෙන් ආණ්ඩුව අනවශ්‍ය ලෙස කලබලයට පත්ව ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසනවා.

රු. 2000 මුදල් නෝට්ටු ගැන මහ බැංකුවෙන් නිවේදනයක්

රු. 2000 මුදල් නෝට්ටු ගැන මහ බැංකුවෙන් නිවේදනයක්

ඒ අනුව නව දේශපාලන සංස්කෘතියක් ගේන බවට ප්‍රකාශ කළ ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ වත්මන් ආණ්ඩුව, රාජපක්ෂ දේශපාලන සංස්කෘතිය ඉදිරියට ගෙන යමින් තණකොළ දැමීම සහ ශබ්ද විකාශන යන්ත්‍ර ගැලවීම සිදු කරන බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ඊයේ නුගේගොඩට අලි බබයි හොරු හාරසීයක් විතර ඇවිත් - සුන්දරලිංගම් ප්‍රදීප්

ඊයේ නුගේගොඩට අලි බබයි හොරු හාරසීයක් විතර ඇවිත් - සුන්දරලිංගම් ප්‍රදීප්