දෝනිගේ 6 පාර පතිත වූ ස්ථානයට සිදු කළ දේ..
By Sewvandhi
ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය පැවැත්වුණා.
ඉන්දියාවේ වන්කඩේ ක්‍රීඩාංගණයේදී එම සුවිශේෂී තරගය පැවැත්වුණි.
ඉන්දීය නායක මහේන්ද්‍ර සිං දෝනි, ශ්‍රී ලංකාව සමග පැවති අවසන් මහ තරගය ජයගැනීම සඳහා එල්ල කළ 06 පහර පතිතවූ ස්ථානය සලකුණු කරමින් විශේෂ ආසන ද්විත්වයක් ස්ථාපිත කර තිබේ.