මෙරට ප්‍රබල දේශපාලකයෙක් අභාවප්‍රාප්ත වෙයි..

Report

අද (29) පස්වරුවේ දී ඉලංකෙයි තමිල් අරසු කච්චි දේශපාලන පක්ෂයේ ප්‍රධානී මාවෙයි සේනාධිරාජා මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඊයේ ඒ මහතාට ඇති වූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කළේ ය.

හෙට සිට ආරම්භ වෙන.. ගිණුමට වැටෙන මුදල.. ලබාගත හැකි විදිහ මෙන්න..

හෙට සිට ආරම්භ වෙන.. ගිණුමට වැටෙන මුදල.. ලබාගත හැකි විදිහ මෙන්න..

රන් මිල ගණන් අද සටහන් වුණේ මෙන්න මෙහෙමයි..

රන් මිල ගණන් අද සටහන් වුණේ මෙන්න මෙහෙමයි..

එලෙස ප්‍රතිකාර ලබමින් සිටිය දී මෙලෙස මියගොස් ඇත්තේ.

කෙසේ වෙතත්, මිය යනවිට ඒ මහතා 82වියේ පසු විය.

You May Like This Video👇