ඡන්ද උණුසුම මැද, නිදහස් පක්ෂයේ වෙනසක්.. ඒත් එක්කම කවුද මේ ජනපති හමු වෙන්නත් ගිහින් තියෙන්නේ?.
කොළඔ දිස්ත්‍රික්කයේ පළාත් සභා සහ පළාත් පාලන නියෝජිතයන්ගේ ප්‍රධාන සම්බන්ධීකාරක ලෙස ශ්‍රී.ල.නි.ප. මධ්‍යම කාරක සභික සහ කෝට්ටේ ප්‍රධාන සංවිධායක ජනක රණවක මහතාව පත්කර තිබෙනවා.

රාජ්‍ය සේවක වැටුප 24%කින් ඉහළට.. බැංකු ගිණුම් පොලිය පුදුම හිතෙන ගානකින්.. කරන්න යන ඇස් අදහා ගත නොහැකි දෙය මෙන්න..
එම පත්වීම් ලිපිය නිදහස් පක්ෂ සභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් ලබා දී ඇත.
එමෙන්ම, අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ද එම අවස්ථාවට එක් විය.
මේ අතර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජනක රණවක මහතා අතර ද හමුවක් සිදුව තිබෙනවා.