පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායකට හිමි රක්ෂණය එපා කියයි

Report

 පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් ක්‍රියාත්මක වන රුපියල් දෙලක්ෂ පනස් දහසක ප්‍රතිලාභ සහිත සමූහ රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ තමාට හිමි හිමිකම ප්‍රතික්ෂේප කර, එම මුදල් දිට්වා අරමුදල වෙත ලබාදෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පාර්ලිමේන්තුවෙන් ඉල්ලීමක් කර ඇත .

එම ඉල්ලීම මේ වන විට ලිඛිතව පාර්ලිමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ පරිපාලන වෙත යොමුකර තිබේ.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වීම සම්බන්ධ නඩුව සතිපතා විභාගයට

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වීම සම්බන්ධ නඩුව සතිපතා විභාගයට

[