2025 ජනවාරි 1වෙනිදා සිට.. ජනාධිපති අරමුදල ගැන රජය ගත් අලුත්ම තීරණය මෙන්න..(PHOTO)

Report

ජනාධිපති මාධ්‍ය අංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ ජනාධිපති අරමුදල නව ස්ථානයකට ගෙන යාම පිළිබඳයි.

එම නිවේදනයේ සදහන් වන්නේ මෙතෙක් කොළඹ 10, ඩී.ආර්. විජේවර්ධන මාවතේ, ලේක්හවුස් ගොඩනැගිල්ලේ 3 වන මහලේ පවත්වාගෙන ගිය ජනාධිපති අරමුදලේ කාර්යාලය එළැඹෙන 2025 නව වසරේ ජනවාරි 01 වන දා සිට නව ස්ථානයක ස්ථාපිත කිරීමට නියමිතය බව ය.

රජය වහා තීරණයක.. මාස 3ක් ඇතුළත ඉවත් කරන්න යන දෙය මෙන්න..

රජය වහා තීරණයක.. මාස 3ක් ඇතුළත ඉවත් කරන්න යන දෙය මෙන්න..

ලොතරැයි ඉතිහාසය උඩු යටිකුරු කළ පස්වැනි විශාලතම ලොතරැයිය දිනුම.. ඒ වාසනාවන්තයට මොනවා හිතෙන්න ඇති ද?.

ලොතරැයි ඉතිහාසය උඩු යටිකුරු කළ පස්වැනි විශාලතම ලොතරැයිය දිනුම.. ඒ වාසනාවන්තයට මොනවා හිතෙන්න ඇති ද?.

ඒ අනුව ජනාධිපති අරමුදලේ නව කාර්යාල පරිශ්‍රය කොළඹ 01, ජනාධිපති මාවතේ, ජනාධිපති මන්දිරය ඉදිරිපිට පිහිටා ඇති ස්ටෑන්ඩඩ් චාර්ටඩ් ගොඩනැගිල්ලේ බිම් මහලේ ස්ථාපිත කිරීමට නියමිතව ඇත.

කෙසේ වෙතත්, ජනාධිපති අරමුදලෙහි සේවා ලබා ගැනීම සඳහා පැමිණෙන මහජනතාවට 2025 ජනවාරි 01වන දා සිට කොළඹ 01, ජනාධිපති මාවතේ, ජනාධිපති මන්දිරය ඉදිරිපිට පිහිටා ඇති ස්ටෑන්ඩඩ් චාර්ටඩ් ගොඩනැගිල්ලේ බිම් මහලේ කාර්යාල පරිශ්‍රය වෙත පැමිණ සිය සේවා ලබා ගැනීමට හැකියාව ඇත.

එම නිවේදනය පහතින් දැක් වේ,


You May Like This Video👇 

.

Gallery