ලොතරැයි ඉතිහාසය උඩු යටිකුරු කළ පස්වැනි විශාලතම ලොතරැයිය දිනුම.. ඒ වාසනාවන්තයට මොනවා හිතෙන්න ඇති ද?.

By krishani Dec 29, 2024 05:22 PM GMT
Report

මේ කියන්න යන්නේ වාසනාවන්තම සිද්ධියක් ගැන.

ඒ තමයි මෙගා මිලියන් ලොතරැයි ඉතිහාසයේ පස්වැනි විශාලතම ලොතරැයිය දිනුම් ඇදීම.

පසුගියදා එය ඇද තිබුණා.

2025 ට දවස් දෙකක් තියෙනකොට.. පොල් තෙල් මිලට වුණ දෙය.. කාලා හමාර ද?.

2025 ට දවස් දෙකක් තියෙනකොට.. පොල් තෙල් මිලට වුණ දෙය.. කාලා හමාර ද?.

අද රෑ 9 ට මොකද වෙන්නේ?. පොලීසියෙන් ජනතාවට කළ විශේෂ දැනුම්දීම මෙන්න..

අද රෑ 9 ට මොකද වෙන්නේ?. පොලීසියෙන් ජනතාවට කළ විශේෂ දැනුම්දීම මෙන්න..

ඒ අනුව උතුරු කැලිෆෝනියාවේ අලෙවි වූ ලොතරැයි ටිකට් පතක් එහි ඇස්තමේන්තුගත ඩොලර් බිලියන 1.22ක ජයමල්ල හිමි කර ගැනීමට සමත්ව ඇත.

එය එහි ලොතරැයි ඉතිහාසයේ පස්වන විශාලතම ත්‍යාගය බව ටිකට් පත හිමි සමාගම සදහන් කර තිබෙනවා.

එම ජයග්‍රාහී ටිකට් පත ශාස්ටා ප්‍රාන්තයේ කොටන්වුඩ් හි සන්ෂයින් ෆුඩ් ඇන්ඩ් ගෑස් හිදී අලෙවි කර ඇති බව සදහන් වේ.

කෙසේ වෙතත්, වැඩිදුරටත් විදෙස් මාධ්‍ය සදහන් කළේ  ටිකට් පත විකිණීම සඳහා වෙළඳසැලට ඩොලර් මිලියන 1ක ප්‍රසාද දීමනාවක් ලැබෙනු ඇති බවයි.

You May Like This Video👇 

.