තාත්තා ගෙනාපු කෑම එක ගන්න ගිය අම්මටයි පුතාටයි දිවි අහිමි කල මාරකය..

Report

චීනවරාය පොලිස් වසමේ ධීවරගම ප්‍රදේශයේ දී දුම්රියක ගැටීමෙන් මවක් සහ ඇයගේ පුතා මියගොස් තිබෙනවා.

ලස්සනම දවස නිමේෂයකින් අවලස්සන වුනු හැටි..

ලස්සනම දවස නිමේෂයකින් අවලස්සන වුනු හැටි..

මොවුන් දෙදෙනා ඊයේ (11) පස්වරුවේ කොළඹ දෙස සිට ත්‍රිකුණාමලයට ධාවනය වූ දුම්රියේ ගැටී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

දුම්රියේ ගැටීමෙන් මියගිය කාන්තාව වයස අවුරුදු 47ක තැනැත්තියක් වන අතර, ඇයගේ පුත්‍රයා 10 හැවිරිදි වියේ පසු වූ බවයි වාර්තා වුණේ.

රාජ්‍ය ආයතන වලට අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් දැනුම් දීමක්..

රාජ්‍ය ආයතන වලට අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් දැනුම් දීමක්..

පියා විසින් ගෙනැවිත් දුන් ආහාර පාර්සලයක් රැගෙන දුම්රිය මාර්ගය හරහා ගමන් කරමින් සිටිය ද මවුන් දෙදෙනා මෙලෙස දුම්රියේ ගැටී තිබෙනවා.

චීනවරාය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.