මදුසමයට බාධාවක් කියා දරුවන් මරා දැමු මව

Report

ඇය පසුවන්නේ 24 හැවිරිදි වියේයි.

තවත් අනියම් පෙමක පැටලුණු ඇයට ඒ වෙද්දිත් දරුවන් දෙදෙනෙක් සිටිනවා.

මේ කතාව අවසානයේ ඛේදාන්තයක් බවට පත්වන්නේ, හයක් හතරක් නොදන්නා මේ පුංචි දරුවන් දෙදෙනාට ඇය කළ අපරාධය නිසායි.

ඉදිරි දින ගැන ඊශ්‍රායලයේ සිටින ලාංකිකයන්ට දැනුම් දීමක්

ඉදිරි දින ගැන ඊශ්‍රායලයේ සිටින ලාංකිකයන්ට දැනුම් දීමක්

ඉන්දියාවේ රොඩ්කාලි ප්‍රදේශයේ 24 හැවිරිදි කාන්තාවක් පෙම්වතාගේ සහාය ඇතිව තම දරුවන් දෙදෙනා ඝාතනය කර ඇති පුවතක් වාර්තා වෙනවා.

වයස අවුරුදු 05 සහ අවුරුද්දක් යන වයසේ පසුවන දරුවන් දෙදෙනෙක් මෙසේ ඝාතනය කර ඇත්තේ.

මෙම අපරාධය සිදුකළ කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති අතර, ඇයගේ පෙම්වතා යැයි කියනු ලබන ජුනයිඩ් නැමැති පුද්ගලයා පලා ගොස් ඇති බවයි වාර්තා වන්නේ. ඉන්දීය පොලිසිය සඳහන් කළේ මෙම දරුවන්ගේ සිරුරු නිවසේ තිබිය දී ඊයේ සොයාගත් බවයි.

ඊජිප්තුව හරහා එන ලාංකිකයින්ට දැන් ඊශ්‍රායල් වීසා අනිවාර්යයි

ඊජිප්තුව හරහා එන ලාංකිකයින්ට දැන් ඊශ්‍රායල් වීසා අනිවාර්යයි

මෙම සැකකාරිය දිගු කලක් අනියම් පෙම්වතා සමඟ සම්බන්ධතාවය පවත්වාගෙන ගොස් ඇත්තේ තම සැමියා වන වසීම් චන්දිගාර් ප්‍රදේශයේ රැකියාවේ නිරතවන අතර වාරයේදීයි.

කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු සැකකාර මවගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී ඇය පාපොච්චාරණය කර ඇත්තේ, තම පෙම්වතා වන ජුනයිඩ් සමඟ නව ජීවිතයක් ආරම්භ කිරීමට දරුවන් බාධාවක් වූ බැවින් ඔවුන් මරා දැමීමට තීරණය කළ බවයි.

පොලිසිය කරුණු අනාවරණය කරගෙන ඇත්තේ දරුවන් දෙදෙනා ඝාතනය කිරීමෙන් පසු යුවළ මධුසමය ගත කිරීමට සැලසුම් කර ඇති බවත්ය.  

"අපි ආහාර නොමැතිව පස් කනවා.." - ලොව සිත උණුසුම් කරන වීඩියෝව

"අපි ආහාර නොමැතිව පස් කනවා.." - ලොව සිත උණුසුම් කරන වීඩියෝව