මෙහෙම අයට නම් අම්මලා කියන්න බෑ..ටික් ටොක් නිසා තමන්ගේම සිගිත්තියට කරලා තියන අපරාදයක්..

By Piyumika Sep 25, 2024 08:13 AM GMT
Report

18 කණුව කස්තුරිවත්ත ගලහ ප්‍රදේශයෙන් මව විසින් තම සිඟිති දියණිය ඝාතනය කිරීමේ සිදුවීමක් පිළිබඳව තොරතුරු වාර්තා වේ.

බස් රථයකට එල්ල කල වෙඩි ප්‍රහාරයකින් අයෙක් මරුට ... (PHOTOS)

බස් රථයකට එල්ල කල වෙඩි ප්‍රහාරයකින් අයෙක් මරුට ... (PHOTOS)

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුද්දයි මාස 05ක් වයසැති දැරියකි.

අවුරුදු 21ක් වූ මව මෙම අපරාධය සිදුකර ඇත්තේ දරුවාගේ හුස්ම සිරකොට පොළොවට අතහැර මරා බවයි වාර්තා වෙන්නේ.

ඇගේ සැමියා කොළඹ ප්‍රදේශයේ රැකියාවක නියුතු අතර මෙම කාන්තාව ටින්ටොක් සමාජ මාධ්‍ය ඔස්සේ වෙනත් පුද්ගලයෙක් සමඟ අනියම් සබඳතාවයක් ගොඩනගාගෙන ඇත.

ගෙදර තියන හට්ටි මුට්ටි වලටත් වතුර පුරව ගන්න..මේ ප්‍රදේශ වල ඉන්න අයට පැය 65ක ජල කප්පාදුවක්..

ගෙදර තියන හට්ටි මුට්ටි වලටත් වතුර පුරව ගන්න..මේ ප්‍රදේශ වල ඉන්න අයට පැය 65ක ජල කප්පාදුවක්..

එම හේතුව මත මෙම ඝාතනය සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

සැකකාර මව අත්අඩංගුවට ගෙන ඇති අතර ගලහ පොලිසිය වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.