තම පුතාගේ පහරින් මවක් මරු දකියි

By Zara Apr 06, 2025 05:05 PM GMT
Report

අද (6) දින මඩකලපුව වාලච්චේන ප්‍රදේශයේදී පුත්‍රයාගේ ප්‍රහාරයකට ලක්වීමෙන් මවක් මිය ගොස් තිබෙනවා.

මියගිය කාන්තාව 65 හැවිරිදි වියේ පසුවූ අතර ඇය යාචකමින් ජීවත් වූ තැනැත්තියකි.

ඇය සමඟ ජීවත් වූ ඇගේ මානසික ආබාධිත 46 හැවිරිදි පුතාගේ ප්‍රහාරයකින් පසු එම කාන්තාව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මේ වන විට වාලච්චේන පොලිසිය සැකපිට පුතා අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

දළඳා වන්දනාවට තව දවස් කීයද? නුවරට විශේෂ ආරක්ෂාවක්

දළඳා වන්දනාවට තව දවස් කීයද? නුවරට විශේෂ ආරක්ෂාවක්

ඇස් අහකට ගන්න හිතෙන් නැති ලස්සනක් - දෙව්ලියක වගේ ලස්සන රශිප්‍රභා.

ඇස් අහකට ගන්න හිතෙන් නැති ලස්සනක් - දෙව්ලියක වගේ ලස්සන රශිප්‍රභා.