මවකගේ සෙනෙහස ගැන අසන්නට ලැබුණු සංවේදී සිදුවීමක්..

Sri Lanka Death Latest Headlines
By Piyumika Sep 17, 2024 07:14 AM GMT
Piyumika

Piyumika

Report

තම වැඩිමහල් පුතු හදිසි හෘදයාබාධයකින් ජීවිතක්ෂයට පත් වූ බව දැනගත් මවද ජීවිතක්ෂයට පත් වූ ඛේදනීය පුවතක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා.

ඛේදනීය සිදුවිමක අවසන් පණිවිඩය ..

ඛේදනීය සිදුවිමක අවසන් පණිවිඩය ..

ඒ බිංගිරිය ප්‍රදේශයෙන්. තම පුතු මියගිය පුවත දැන මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බිංගිරිය ප්‍රසන්නග ගම්මානයේ පදිංචිව සිටි අවුරුදු 70ක දෙදරු මවක්.

ඇගෙ වැඩිමල් පුතු හදිසියේ ඇති වූ හෘදයාබාධයකින් ජීවිතක්ෂයට පත්වූ පුවත දැනගෙන ඇය පපුව වේදනාව ඇති වූ බව පවසමින් බිම වාඩි වී තිබෙනවා.

මේ පාර නම් ලේසි වෙන්නේ නෑ දුරකථන අංක කිහිපයකුත් දීලා ..

මේ පාර නම් ලේසි වෙන්නේ නෑ දුරකථන අංක කිහිපයකුත් දීලා ..

ඇය වහා රෝහල් ගත කළද පැය කිහිපයකට පසු ඇයත් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වෙන්නේ. මොවුන් දෙදෙනාගේම අවසන් කටයුතු අද පස්වරුවේ සිදුකිරීමට නියමිතයි.