ග්‍රීක දුපතකින් මෝස්ලිගේ සිරුර හමු වේ...
By Parami Dissanayake
බ්‍රිතාන්‍යයේ ප්‍රකට රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු වන මයිකල් මෝස්ලි ගේ සිරුර ග්‍රීක දූපතක තිබිය දී හමු වී තිබෙනවා.
විනෝද සංචාරයක් අතරතුර එම දූපතට ගොස් ඇති මෝස්ලි මීට දින කිහිපයකට පෙර අතුරුදන් ව තිබුණා.
ඔහු මියයන විට 67 වන වියේ පසු විය.