හජ් වන්දනාවේ ගිය දහසකට අධික පිරිසක් ජිවිතක්ෂයට...
Climate Change
Saudi Arabia
Death
World
By Parami Dissanayake
මෙම 2024 වසරේ හජ් වන්දනා සමයේ දී අධික උණුසුම හේතුවෙන් පුද්ගලයින් 1301ක් මියගොස් ඇතැයි සෞදි අරාබිය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
මිය ගිය බහුතරය නීතිවිරෝධී ලෙස දැඩි උණුසුම මධ්‍යයේ දීර්ඝ දුරක් ඇවිදිමින් පැමැණි අය බවත් වාර්තා වේ.
