ආරුක්කු නවය පාලම ආරක්‍ෂිත කෙරේ...

By Parami Dissanayake Jun 24, 2024 05:30 PM GMT
Report

සංචාරක ආකර්ෂණයට සහ ප්‍රවර්ධනයට ප්‍රකට ස්ථානයක් වන දෙමෝදර ආරක්කු නවය පාලමේ බඹර කූඩ ආරක්ෂිතව ඉවත් කිරීම සිදුකර තිබේ.

කවුද මේ පෘථිවය අසලින් යන දැවැන්ත ග්‍රාහකයා...

කවුද මේ පෘථිවය අසලින් යන දැවැන්ත ග්‍රාහකයා...

මහනුවර බිඟු මිතුරෝ සුරැකීමේ සංවිධානයේ ස්වේච්ඡා නිලධාරීහු පිරිසක් විසින් මෙම බඹර කූඩ ආරක්ෂිතව ඉවත් කිරීම සහ මධ්‍ය කාලීන විසඳුමක් ලෙස ආරක්ෂිත ආලේපන ගැල්වීම සිදු කර ඇති බව සඳහන් වේ.