හජ් වන්දනාවේ ගිය දහසකට අධික පිරිසක් ජිවිතක්ෂයට...

By Parami Dissanayake Jun 24, 2024 05:58 PM GMT
Report

මෙම 2024 වසරේ හජ් වන්දනා සමයේ දී අධික උණුසුම හේතුවෙන් පුද්ගලයින් 1301ක් මියගොස් ඇතැයි සෞදි අරාබිය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ආරුක්කු නවය පාලම ආරක්‍ෂිත කෙරේ...

ආරුක්කු නවය පාලම ආරක්‍ෂිත කෙරේ...

මිය ගිය බහුතරය නීතිවිරෝධී ලෙස දැඩි උණුසුම මධ්‍යයේ දීර්ඝ දුරක් ඇවිදිමින් පැමැණි අය බවත් වාර්තා වේ.