ඉන්දියාවේ නාය යාමකින් පුද්ගලයින් 90කට වැඩි පිරිසක් මරුට...

Missing Persons India Death World
By Parami Dissanayake Jul 30, 2024 04:41 PM GMT
Parami Dissanayake

Parami Dissanayake

Report

දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ අධික වර්ෂාවත් සමඟ ඇති වූ දැවැන්ත නායයෑමක් හේතුවෙන් පුද්ගලයින් 93 දෙනෙකු පමණ මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

තවත්, විශාල පිරිසක් නායයෑමට හසුවී අතුරුදන්ව ඇතැයි මාධ්‍ය පවසනවා.

ඝාතකයින් සිව්දෙනෙකුට මරණ දඩුවම...

ඝාතකයින් සිව්දෙනෙකුට මරණ දඩුවම...

පවතින අධික වර්ෂාව හේතුවෙන් අනතුරට පත් පිරිස ගලවා ගැනීමේ මෙහෙයුම්වලට පවා දැඩි බාධා එල්ල වී ඇත. එමෙන් ම, බලධාරීන් අනතුරු අඟවන්නේ, මියගිය ප්‍රමාණය තවදුරටත් ඉහළ යා හැකි බවයි.

කෙසේ වෙතත්, සෝදිසි මෙහෙයුම් සඳහා හමුදා නිලධාරීන් 200කට වැඩි පිරිසක් මේ වනවිට යොදවා ඇති බව ද වාර්තා වේ.

ReeCha