රජයෙන් ලැබෙන මුදල් දීමනාව.. හිඟ දීමනා?. අද සිට ලබා ගන්න පුලුවන් විදිහ මෙන්න..

Report

ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලය දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ වයස අවුරුදු 70 ඉක්ම වූ අඩු ආදායම්ලාභී වැඩිහිටියන්ගේ රුපියල් 3,000ක මාසික දීමනාව සම්බන්ධයෙන් ය.

එයට අදාළව අද (20) සිට ගෙවීම් සිදු කිරීමට සූදානම් කර තිබෙනවා.

ඉන්ධන වලට පැන වූ බදු අඩු වෙයි.. ඉන්ධන මිලත් පහළට?. මෙන්න දැන් ලැබුණ ආරංචිය..

ඉන්ධන වලට පැන වූ බදු අඩු වෙයි.. ඉන්ධන මිලත් පහළට?. මෙන්න දැන් ලැබුණ ආරංචිය..

ගණේමුල්ලේ සංජීවගෙ ඝාතකයාට නම් රැසක්.. හැදුව නීතිඥ හැඳුනුම්පතකුත්.. එළියට ආ පුදුම හිතෙන තොරතුරු රැසක්..(VIDEO)

ගණේමුල්ලේ සංජීවගෙ ඝාතකයාට නම් රැසක්.. හැදුව නීතිඥ හැඳුනුම්පතකුත්.. එළියට ආ පුදුම හිතෙන තොරතුරු රැසක්..(VIDEO)

ඒ අනුව, මේ මාසයට අදාළ දීමනාව සහ හිඟ දීමනා තැපැල් / උප තැපැල් කාර්යාල හරහා ලබා දීමට කටයුතු යොදා ඇත.

කෙසේ වෙතත්, අස්වැසුම පවුල්වල සිටින වැඩිහිටියන්ට හැර මෙතෙක් දීමනාව ලබමින් සිටි වැඩිහිටියන්ට පමණක් මෙම ගෙවීම සිදු කරනු ලබයි.

පාසල් සිසුන්ට දැනටමත් රු.6,000 ලැබෙනකොට.. රාජ්‍ය සේවකයින්ට ලැබෙන්න යන දෙය මෙන්න..

පාසල් සිසුන්ට දැනටමත් රු.6,000 ලැබෙනකොට.. රාජ්‍ය සේවකයින්ට ලැබෙන්න යන දෙය මෙන්න..

You May Like This Video👇