හෙට සිට.. රජයෙන් මාසිකව ලබා දෙන දීමනාව.. ගන්න පුළුවන් විදිහ මෙහෙම..
By krishani
ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලය දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
ඒ වයස අවුරුදු 70 ඉක්ම වූ අඩු ආදායම්ලාභී වැඩිහිටියන්ගේ රුපියල් 3,000ක මාසික දීමනාව සම්බන්ධයෙන් ය.
එයට අදාළව හෙට (20) සිට ගෙවීම් සිදු කිරීමට සූදානම් කර තිබෙනවා.
ඒ අනුව, මේ මාසයට අදාළ දීමනාව සහ හිඟ දීමනා තැපැල් / උප තැපැල් කාර්යාල හරහා ලබා දීමට කටයුතු යොදා ඇත.
කෙසේ වෙතත්, අස්වැසුම පවුල්වල සිටින වැඩිහිටියන්ට හැර මෙතෙක් දීමනාව ලබමින් සිටි වැඩිහිටියන්ට පමණක් මෙම ගෙවීම සිදු කරනු ලබයි.
You May Like This Video👇