මොවුන්ව කොහේදිම හරි දුටුවා ද?. පොලීසියෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් මෙන්න.(PHOTO)

Report

පොලීසිය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මොවුන්ව කොහේදිම හරි දුටුවා ද?. පොලීසියෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් මෙන්න.(PHOTO) | Missing Woman And Daughter Sought

ඒ අතුරුදන් වූ කාන්තාවක් සහ ඇයගේ දියණිය සොයා ගැනීම සඳහා මහජන සහාය ඉල්ලා සිටිමින් ය.

පොලීසිය විසින් එම නිවේදනය සමග ඡායාරූපයක් ද නිකුත් කර තිබෙනවා.

දබ වැස්සේ රටටම කට්ට කළුවරේම ඉන්න වෙයි ද?.

දබ වැස්සේ රටටම කට්ට කළුවරේම ඉන්න වෙයි ද?.


එම කාන්තාව සහ දියණිය පිළිබඳව තොරතුරක් වෙතොත් කඩිනමින් දැනුම්දෙන ලෙසට පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

යසෝධා හංසනී කහතුඩුවආරච්චි නමැති 26 හැවිරිදි කාන්තාවක් සහ වයස අවුරුදු 04ක ඇයගේ කුඩා දියණිය මෙලෙස අතුරුදන්ව තිබෙනවා.

පසුගිය මැයි මස 29 වනදා සිට තම බිරිඳ සහ දියණිය අතුරුදන් බවට ඇයගේ සැමියා විසින් කටුනායක පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ද සිදුකර ඇත.

ලංකා බැංකුවෙන් ඔබ දැනගත යුතුම විශේෂ දැනුම්දීමක් මෙන්න.(PHOTO/VIDEO)

ලංකා බැංකුවෙන් ඔබ දැනගත යුතුම විශේෂ දැනුම්දීමක් මෙන්න.(PHOTO/VIDEO)


ඒ අනුව එම කාන්තාව සහ දියණිය පිළිබඳව තොරතුරක් වෙතොත් 071-859 1639 (ස්ථානාධිපති කටුනායක) හෝ 011-225 2222 (කටුනායක පොලිස් ස්ථානය) යන අංක වෙත දැනුම්දීමක් සිදුකරන ලෙස වැඩිදුරටත් පොලීසිය සඳහන් කළේ ය.