අම්මෝ ලස්සන , ශ්‍රී ලංකාව ඇදුමක් විදිහට ඇදපු අනුදි

Google Sinhala news Anudi Gunasekara miss world 2025 miss world sri lanka 2025
By Ashfa May 23, 2025 12:50 PM GMT
Ashfa

Ashfa

Report

ඉන්දියන් සාගරයේ මුතු ඇටය අපේ පුංචි රට තව තවත් බබළවන Miss world නියෝජන වුණු අනුදි අපුරූ විලාසිතවකින් සැරසිලා.

බලන්නකෝ ලස්සන..

72 වැනි ලෝක රූ රැජින තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජන කරමින් සහභාගි වී සිටින අනුදි ගුණසේකර එහි කැපී පෙනෙන තරගකාරියක්.

මේ දිනවල ඉන්දියාවේ තෙලන්ගානා හි පැවත්වෙන මෙම තරගයේදී අපේ අනුදිට ලංකාවේ ආදරේ මහමෙරක් වගේ දැනෙනවා ඇති.

මේ විලාසිතාවත් ඇය නිර්මාණය කරලා තිබුණේ අපේ රට නියෝජනය කරන්න.

පාර්ලිමේන්තුව මැද්දේ සපත්තුවෙන් බීම බීපු මන්ත්‍රී

පාර්ලිමේන්තුව මැද්දේ සපත්තුවෙන් බීම බීපු මන්ත්‍රී

ඇය මේ විලාසිතාව ගැන මෙහෙම සඳහන් කරනවා .

This handcrafted couture piece is a tribute to the breathtaking essence of Sri Lanka - an island where the ocean meets the jungle, where every element of nature breathes life into art.

අනුදිගේ මෙම ආකර්ශණීය විලාසිතාව චිත්‍රයක් වගේ ලස්සනයි.

අපේ රටට ඇය මොනතරම් ආදරේද බලන්නකෝ.

අපේ රටේ සොබාදම ගැන ඇය හරිම සංවේදියි.

ඇය විටෙක මානෙල් මලක් වගේ ලස්සනයි.

තවත් විටක නීල මහා සාගරය වගේ.

වතුර නැවැත්තුවොත් හුස්ම නවත්තනවා..

වතුර නැවැත්තුවොත් හුස්ම නවත්තනවා..

ඇය ශ්‍රී ලංකාවේ ආත්මය මූර්තිමත් කරනවා.

අපේ පුංචි දූපතේ සොබාදහමට අපමණ ආදරේ කරන සාගර කුමරියට සුබ පැතුම්...

GalleryGalleryGalleryGalleryGallery
ReeCha