වෛද්‍යවරයෙකු දියේ ගිලී මරුට
By Kanchana
මිරිස්ස මුහුදේ දිය නාමින් සිටි වෛද්‍යවරයෙකු ඊයේ (25) පස්වරුවේ දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇත.
වෛද්‍යවරයා දියේ ගිලීමෙන් පසු ප්‍රදේශවාසීන් විසින් බේරාගෙන මාතර මහ රෝහලට ඇතුළත් කර තිබේ .
එහිදී ඔහු ජීවිතක්ෂයට පත්ව ඇත.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 49 හැවිරියේ වියේ පසුවූ වැලිගම වලාන ප්‍රදේශීය රෝහලේ වෛද්‍යවරයෙකු බව වාර්තා වේ.