ජනපති හා අගමැතිනිය අතර බෙදී ගිය අමාත්‍යාංශ - විජිතටත් අමාත්‍යාංශ තුනක්..

Parliament of Sri Lanka Anura Kumara Dissanayaka Prime minister Sri Lanka Cabinet Latest Headlines
By Sewvandhi Sep 24, 2024 02:17 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ජනාධිපති අනුර දිසානායක මහතා විසින් පත් කර ඇති නව කැබිනට් මණ්ඩලයේ ඇමතිවරුන් අතර බෙදී ගොස් ඇති අමාත්‍යංශයන් මෙසේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා යටතට පත්වන අමාත්‍යංශ

– ආරක්‍ෂක අමාත්‍යංශය

– මුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක අමාත්‍යංශය

– බලශක්ති අමාත්‍යංශය

– කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජල සම්පත් අමාත්‍යංශය

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය යටතට පත්වන අමාත්‍යංශ

– අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා, පලාත් පාලන සහ කම්කරු අමාත්‍යංශය

– අධ්‍යාපන, විදක හා තාක්ෂණ අමාත්‍යංශය – කාන්තා, ළමා හා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශය

– වෙළඳ, වානිජ, ආහාර සුරක්‍ෂිතතා, සමූපාකාර සංවර්ධන, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශය

– සෞඛ්‍ය අමාත්‍ය අමාත්‍යංශය

අමාත්‍ය විජිත හේරත් මහතා යටතට පත්වන අමාත්‍යංශ

– බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා සමාජ ආරක්‍ෂණ සහ ජන මාධ්‍ය අමාත්‍යංශය

– ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය

– මහජන ආරක්‍ෂක අමාත්‍යංශය – විදේශ කටයුතු අමාත්‍යංශය

Sri Lanka Presidential Election 2024

  • NPP 5634915
    Anura Kumara Dissanayake
    42.31%
  • SJB 4363035
    Sajith Premadasa
    32.76%
  • IND16 2299767
    Ranil Wickremesinghe
    17.27%
  • SLPP 342781
    Namal Rajapaksa
    2.57%