ආරක්ෂක අමාත්‍යංශය ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.
By Sithumi
නීතිවිරෝධී මැර කණ්ඩායම්, ප්‍රචණ්ඩ කණ්ඩායම් සහ රාජ්‍ය/පෞද්ගලික දේපළවලට හානි කිරීම, කොල්ලකෑම් සහ පහරදීම් වැනි අපරාධ ක්‍රියාකාරකම් පිළිබඳව පහත අංකවලට දැනුම් දෙන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටී:
එම අමාත්‍යංශය කල ඉල්ලීම පහතින්,
රට තුළ ඕනෑම ස්ථානයක මැර හෝ ප්‍රචණ්ඩ ක්‍රියාකාරී කණ්ඩායම් විසින් සිදු කරන නීතිය හා සාමය කඩවීම් එනම් ගෙවල් ගිනි තැබීම්, මංකොල්ලකෑම්, පහරදීම් සහ රාජ්‍ය හෝ පෞද්ගලික දේපළවලට හානි කිරීම වැනි සිද්ධීන් පිළිබඳව තොරතුරු පහත සඳහන් දුරකථන අංකය වෙත දැනුම් දීමට හැකි බව දැනුම් දී තිබේ.
767393977 0112441146 118
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |