ඇමති විජිත වතිකානුවට

Report

ශ්‍රී ලංකාව සහ ලක්වාසී ජනතාව නියෝජනය කරමින්, ස්වර්ගස්ථ වී සිටින ප්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට සහ අවසන් කටයුතු සිදු කෙරෙන උත්සවයට සහභාගී වීම සදහා , විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා වතිකානුව බලා කටුනායක ගුවන් තොටුපොළක් අද (25) දින උදෑසන පිටත්ව ගියේය.

සිඟිත්තියකට සිදුවුණු අහස පොළොව නුහුලන අපරාධය

සිඟිත්තියකට සිදුවුණු අහස පොළොව නුහුලන අපරාධය

අමාත්‍යවරයා අද (25) දින උදෑසන 9.30 ට ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 393 දරන ගුවන් යානයෙන් අබුඩාබි නුවර වෙත ගොස් එතැන් සිට තවත් වෙනත් ගුවන් යානයකින් වතිකානුව බලා පිටත්ව යාමට නියමිතය.

මිද්දෙණිය ත්‍රිත්ව ඝාතනයේ හැංගි හොරා මාට්ටු

මිද්දෙණිය ත්‍රිත්ව ඝාතනයේ හැංගි හොරා මාට්ටු