ඡන්දෙ දැම්මේ නැති ගොඩක් දෙනා මාලිමාවේ.අපි කොහොමත් දිනන නිසා එයාලා දැම්මේ නෑ - ටිල්වින්

Report

මෙවර පළාත් පාලන මැතිවරණයේදී ඡන්දය භාවිතා නොකර සිටි අයගෙන් වැඩි පිරිසක් ජාතික ජන බලවේගයට පසුගිය මහ මැතිවරණයේදී ඡන්දය ලබා දුන් අය බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කරයි.

මන්ත්‍රී විශ්‍රාම වැටුපත් කැපෙන ලකුණු....

මන්ත්‍රී විශ්‍රාම වැටුපත් කැපෙන ලකුණු....

කොහොමත් මෙම මැතිවරණයේ ජාතික ජන බලවේගය ජයගන්නා බව සිතා ඔවුන් ඡන්දය ලබා දීමට පැමිණ නැති බවද හෙතෙම කියා සිටියේය.

ජාතික රූපවාහිනියේ පැවැති වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා මේ අදහස් පළ කරන ලදී.

අපි මුක්කු ගහන් නෑ -දිලිත්

අපි මුක්කු ගහන් නෑ -දිලිත්