අවුරුදු 80 කාන්තාවට මරණ දඩුවම? හම්බන්තොට මහාධිකරණයේ තීන්දුව අභියාචනාධිකරණයට

Report

හම්බන්තොට මහාධිකරණය විසින් පනවා තිබූ 80 හැවිරිදි කාන්තාවක්ට හිමි මරණ දඬුවම අභියාචනාධිකරණය අද (18) අහෝසි කළේය.

විශේෂ නිවේදනයක් - ලබන 29 සිට පාසල් වැසේ

විශේෂ නිවේදනයක් - ලබන 29 සිට පාසල් වැසේ

මෙම කාන්තාවට එරෙහිව 1993 වසරේ සිදු වූ පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් නීතිපතිවරයා මඟින් නඩු පවරා තිබුණා.

පියුමි ආයෙත් වලියට.පුතාට බැන්නට කරපු දේ මෙන්න

පියුමි ආයෙත් වලියට.පුතාට බැන්නට කරපු දේ මෙන්න

නඩුව විභාගයට ගැනුණු අවස්ථාවේදී 2023දී හම්බන්තොට මහාධිකරණය විසින් ඇයට මරණීය දඬුවම දින නිකුත් කරනු ලැබීය.

එම තීන්දුවට එරෙහිව ඇය ඉදිරිපත් කළ අභියාචනාව සලකා බැලූ අභියාචනාධිකරණය, එහිදී පෙන්වා දුන්නේ වාර්තා කළ සාක්ෂි අතර නොගැළපීම් සහ විෂමතා පැවති බවය.

එමනිසා මරණ දඬුවම තහවුරු කළ නොහැකි යැයි අභියාචනාධිකරණය නිගමනය කරමින් එය අහෝසි කරන ලදී.