අවම වේතන පනතට කතානායකවරයාගේ සහතිකය ලැබෙයි.
සේවකයන්ගේ ජාතික අවම වේතනය සංශෝධන පනත් කෙටුම්පතට කතානායක මහින්ද යාපා අබේවර්ධන අද සිය අත්සන සටහන් කර තිබෙනවා.
මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් දෙවන වර කියවීමේ විවාදය පාර්ලිමේන්තුවේදී පැවැත්වුණේ පසුගිය 03 දා වන අතර එහිදී එය සංශෝධන රහිතව ඡන්ද විමසීමකින් තොරව සම්මත වුණා.

පෞද්ගලික අංශයේ සේවකයින්ට ETP - EPF සමඟ වැටුප් වැඩි කිරීමට අනුමැතිය. - සැප්තැම්බර් සිට වැඩි වන පිළිවෙල මෙන්න.
