ලංකාවට මිලියන ගානක ආදායමක් - මෙහෙම ගියොත් මුළු රටම ගොඩ

Sri Lanka Tourism Tourism Economy of Sri Lanka Sinhala news gagana news
By Mithu Aug 11, 2025 11:52 AM GMT
Mithu

Mithu

Report

වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය විශාල ප්‍රගතියක් අත්පත් කරගෙන සිටින අතරව දෛනික විශාල පිරිසක් සංචාරකයන් ලෙස ලංකාවට පැමිණේ.

ඒ අනුව 2025 වසරේ මේ දක්වා පැමිණ ඇති සංචාරකයින් මිලියන 1.4 ඉක්මවයි. එය පසුගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව සැළකිය යුතු වර්ධනයක්.

වැඩිම සංචාරකයින් පැමිණි රටවල්

ඉන්දියාව - 286,085

බ්‍රිතාන්‍යය - 135,722

රුසියාව -116,257

ජර්මනිය - 87,522

චීනය - 81,859

ප්‍රංශය - 75,565

ඔස්ට්‍රේලියාව - 61,901

නෙදර්ලන්තය - 43,604

ඇමරිකාව 40,451

බංග්ලාදේශය - 36,949

මේ වසරේ ජූලි මාසයේ සංචාරකයින්ගෙන් ලැබූ ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 318.5කි. ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව පසුගිය වසරේ ජූලි මාසයේ එම ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 151.1කි