මේ මොන අපරාධයක්ද කෝටිපතියව පැහැරගෙන මරලා ජීප් එකේම පුච්චලා

Report

කුරුණෑගල මිල්ලව ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයෙකු වන 50 හැවිරිදි කමල් සම්පත් කුරුප්පු මහතා අභිරහස් ලෙස පැහැරගෙන ගොස් ඝාතනය කර ඔහුගේ සිරුර ජීප් රථයක දමා පුලුස්සා තිබීම මහව පොලිසිය විසින් (26) සොයාගත්හ.

අලුත්ගම මොරගල්ලම කම්පා කරවූ බිහිසුණු බෝට්ටු අනතුරේ දර්ශන - "බාප්පා උඩින් විසිවුණා.. ලයිෆ් ගාඩ් බහින්න බැහැ කිව්වා"

අලුත්ගම මොරගල්ලම කම්පා කරවූ බිහිසුණු බෝට්ටු අනතුරේ දර්ශන - "බාප්පා උඩින් විසිවුණා.. ලයිෆ් ගාඩ් බහින්න බැහැ කිව්වා"

ඇය පැලඳ සිටි රුපියල් ලක්ෂ 75ක අත් පලඳනාවක් සහ රන් භාණ්ඩ සම්පූර්ණයෙන්ම පැහැරගෙන ගොස් තිබූ අතර, ඔහුගේ ජීවිතයේ අවසන් වරට දැකුණු අයුරු වන්නේ හෝටලයකින් පිටවීමෙනි.

ටීචර් අම්මට සම්මානේ දෙන්න බෑ කියලා වේදිකාව උඩම ලැජ්ජා කරලා - ඇමතිතුමා කරපු හරියක්

ටීචර් අම්මට සම්මානේ දෙන්න බෑ කියලා වේදිකාව උඩම ලැජ්ජා කරලා - ඇමතිතුමා කරපු හරියක්

ඝාතනය පිළිබඳව විශේෂ පොලිස් කණ්ඩායම් 3ක් පරීක්ෂණවල නියුතු වන අතර, CCTV සහ දුරකථන විශ්ලේෂණ මගින් සොයා බැලේ. ඝාතනයේ හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

ආයේ සැත්කම් කරන්න බැරි වෙයි ? සල්ලි දීලා පිටින් සැත්කම් උපකරණ ගන්න වෙලා

ආයේ සැත්කම් කරන්න බැරි වෙයි ? සල්ලි දීලා පිටින් සැත්කම් උපකරණ ගන්න වෙලා