කිරිපිටි මිල ගැන තීරණයක්..

Report

ආනයනික කිරි පිටි මිල සම්බන්ධයෙන් ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශයක් කළේ ය. 

ඒ ආනයන කිරිපිටි සඳහා පනවා තිබූ බද්ද ඉහළ නැංවුව ද වෙළඳපොළෙහි කිරිපිටි මිල ඉහළ දැමීමක් සිදු නොකරන බවටයි.

ඊයේ(22) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික කිරි පිටි කිලෝග්‍රෑමයක් සඳහා වූ වරාය සහ ගුවන් සේවා බද්ද සියයට 10 කින් ඉහළ දැමීමට වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු කටයුතු කළේ ය. 


අද සිට ක්‍රියාත්මක පරිදි කිරිපිටි බද්ද ඉහළට..!

අද සිට ක්‍රියාත්මක පරිදි කිරිපිටි බද්ද ඉහළට..!