හෙට සිට වහාම ක්‍රියාත්මක වන පරිදි කිරිපිටි මිල ගැන ගත්ත තීරණය මෙන්න..
හෙට (25) දින සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික කිරිපිටි මිල පහළ දමන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කළේ ය.
ඒ අනුව ආනයනික කිරිපිටි කිලෝ එකක මිල රුපියල් 250ත් 300ත් අතර මිලකින් පහළ දැමෙනු ඇති බව එම සංගමය පැවසීය.
එමෙන්ම, ආනයනික කිරිපිටි ග්‍රෑම් 400ක මිල රුපියල් 100ත් 130ත් අතර මිලකින් පහළ දමනු ඇති බව ද එම සංගමය වැඩිදුරටත් කියා සිටියේ ය.