බොරතෙල් මිල ඉහළට - ජනතාව අසරණ වෙයි
මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හමුවේ ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.
ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිළ ඩොලර් 72 .87ක් ලෙස සටහන් විය. එමෙන්ම ඩබ්ලිව් ටී අයි වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වූයේ ඩොලර් 67.02ක් ලෙසයි.