රටම ඇවිළුණු බන්ධනාගාර ගැටුම්වලට පසු සිදුවූ දේ - බන්ධනාගාර නිලධාරින්ට අංගොඩින් විශේෂ මානසික සෞඛ්‍ය වැඩමුළු

Report

ශ්‍රී ලංකාවේ බන්ධනාගාරවල සිදු වූ කැරළිවලින් අනතුරුව බන්ධනාගාර නිලධාරින්ගේ මානසික ආතතිය පාලනය කිරීමට අංගොඩ ජාතික මානසික සෞඛ්‍යය විද්‍යායතනය විශේෂ මානසික සෞඛ්‍ය වැඩමුළු පැවැත්වීම ආරම්භ කර තිබෙන බව සඳහන්.

අංගොඩ ජාතික මානසික සෞඛ්‍යය විද්‍යායතනයේ විශේෂඥ මනෝ වෛද්‍ය ගයනි සිරිවර්ධන සඳහන් කර ඇත්තේ අධිකරණ වෛද්‍ය ඒකක සම්බන්ධ කරගනිමින් බන්ධනාගාර නිලධාරින් 50 බැගින් තෝරාගෙන මෙම මානසික සෞඛ්‍ය වැඩමුලු පවත්වන බවයි.

පසුගිය කාලයේදී මීගමුව, මහර, පල්ලම්සේන, නව මැගසින් ආදී බන්ධනාගාර කීපයක රැඳවූවන් කලහකාරි ආකාරයට හැසිරීම නිසා බන්ධනාගාර නිලධාරීන් ද රැඳවූවෝ ද මිය ගොස් ඇත.

අධ්‍යාපන ක්ෂේත්‍රයම උඩුයටිකුරු කරමින් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රැසක් - නොවැම්බර්වල 1 සිට 11 ශ්‍රේණි දක්වා මාර්ගෝපදේශ මාලාවක්

අධ්‍යාපන ක්ෂේත්‍රයම උඩුයටිකුරු කරමින් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රැසක් - නොවැම්බර්වල 1 සිට 11 ශ්‍රේණි දක්වා මාර්ගෝපදේශ මාලාවක්

එහිදී විශේෂයෙන්ම මීගමුව බන්ධනාගාර ගැටුමේදී රැදවූවන් සහ බන්ධනාගාර නිලධාරින් තිස් දෙනෙක් පමණ මිය ගිය අතර රුපියල් කෝටි 15 කට අධික දේපොළ විනාශයක්ද සිදුව තිබෙනවා.

මේ අතර එම විද්‍යායතනය සඳහන් කරන්නේ මෙම බන්ධනාගාරවල පවතින අභියෝගාත්මක හා පීඩාකාරී තත්ත්වයන් හමුවේ එම නිලධාරින්ගේ මානසික ඒකාග්‍රතාව ශක්තිමත් කිරීම සඳහා මෙම මානසික වෛද්‍ය වැඩමුළු පවත්වන බවයි.

ලක්ෂ 4 ක් නොවී දහදාහකින් අඩු වුණ කැරට් 24 රන් පවුම - රන් වෙළඳපොළ පීරන අද රන් මිල ගණන් මෙන්න

ලක්ෂ 4 ක් නොවී දහදාහකින් අඩු වුණ කැරට් 24 රන් පවුම - රන් වෙළඳපොළ පීරන අද රන් මිල ගණන් මෙන්න

''ගඟෙන් අහසට නැඟුණු දැවැන්ත ජල කුළුණක් වැනි දුර්ලභ දසුනක් කැමරාවේ සටහන් වෙයි'' - චීනයේ “ජලය උරා බොන මකරා”

''ගඟෙන් අහසට නැඟුණු දැවැන්ත ජල කුළුණක් වැනි දුර්ලභ දසුනක් කැමරාවේ සටහන් වෙයි'' - චීනයේ “ජලය උරා බොන මකරා”