ලක්ෂ 4 ක් නොවී දහදාහකින් අඩු වුණ කැරට් 24 රන් පවුම - රන් වෙළඳපොළ පීරන අද රන් මිල ගණන් මෙන්න

Report

අද(10) දින මෙරට රන් වෙළඳපොළෙ රන් මිල ගණන් වාර්තා වූයේ පහත ආකාරයටයි.

ඒ අනුව,

රත්තරන් ගන්න හිතන් ඉන්නවද? අඩුම මිලට වෙළදපොලෙන් අද වාර්තා වුණා රන්මිල මෙන්න

රත්තරන් ගන්න හිතන් ඉන්නවද? අඩුම මිලට වෙළදපොලෙන් අද වාර්තා වුණා රන්මිල මෙන්න

කැරට් 24 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 374,975ක් සහ එහි විකුණුම් මිල රුපියල් 390,005ක්

කැරට් 22 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 343,495ක් සහ එහි විකුණුම් මිල රුපියල් 357,265ක්

කැරට් 21 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 328,065ක් සහ එහි විකුණුම් මිල රුපියල් 341,230ක්

කැරට් 18 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 281,305ක් සහ එහි විකුණුම් මිල රුපියල් 292,530ක් ලෙසයි.

කෙසේ වුවත් මෙම මිල ගණන් නිතර උච්චාවචනය වන බැවින් මිල දී ගැනීමට පෙර වෙළඳපොළ මිල ගණන් නැවත වතාවක් පරික්ෂා කිරීම සුදුසු වේ.   

අධ්‍යාපන ක්ෂේත්‍රයම උඩුයටිකුරු කරමින් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රැසක් - නොවැම්බර්වල 1 සිට 11 ශ්‍රේණි දක්වා මාර්ගෝපදේශ මාලාවක්

අධ්‍යාපන ක්ෂේත්‍රයම උඩුයටිකුරු කරමින් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රැසක් - නොවැම්බර්වල 1 සිට 11 ශ්‍රේණි දක්වා මාර්ගෝපදේශ මාලාවක්

''ගඟෙන් අහසට නැඟුණු දැවැන්ත ජල කුළුණක් වැනි දුර්ලභ දසුනක් කැමරාවේ සටහන් වෙයි'' - චීනයේ “ජලය උරා බොන මකරා”

''ගඟෙන් අහසට නැඟුණු දැවැන්ත ජල කුළුණක් වැනි දුර්ලභ දසුනක් කැමරාවේ සටහන් වෙයි'' - චීනයේ “ජලය උරා බොන මකරා”