හොඳටම මල පැන්න අර්චුනා.. පිඟානකින් පහර දුන්න පුද්ගලයාට සැත්කමක්..

Report

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන් පිඟානකින් පහර දී තුවාල සිදුකළ පුද්ගලයා සැත්කමක් සඳහා යොමු කර ඇති බවට තොරතුරු වාර්තා වේ.

ඊයේ (11) යාපනය මහ රෝහල වෙත අර්චුනා මන්ත්‍රීවරයා පහරදීමක් කළ බව සදහන් කරමින් පුද්ගලයෙකු ඇතුළත් වී ඇත.

ලබන සතියේත් අනිවාර්යය විදුලි කප්පාදුවක්… තරු පේන්නම වෙන්න යන දෙය මෙන්න..(VIDEO)

ලබන සතියේත් අනිවාර්යය විදුලි කප්පාදුවක්… තරු පේන්නම වෙන්න යන දෙය මෙන්න..(VIDEO)

ගැහුව බදු එක්ක ටොයොටා නව මිල ගණන් එළියට.. අඩුම වාහනේ ගාණ කීය ද දන්නව ද?.

ගැහුව බදු එක්ක ටොයොටා නව මිල ගණන් එළියට.. අඩුම වාහනේ ගාණ කීය ද දන්නව ද?.

ඒ යාපනය ප්‍රදේශයේ හෝටලයක් තුළ දී ඇති වූ බහින්බස් වීමක් අතරතුර මෙම ප්‍රහාරය එල්ල වී ඇත.

කෙසේ වෙතත්, යාපනය පොලිසිය සදහන් කළේ යාපනය වාලම්පුරි ප්‍රදේශයේ හෝටලයකදී ඇති වූ බහින්බස්වීමක් දුර දිග යාමෙන් මෙම ගැටුම සිදුව ඇති බවයි.

You May Like This Video👇