සරසවි ආචාර්‍යවරයෙක් විදිහට සතුටු වෙන්න ආස බටහිර නළුවෙක් වගේ ලස්සන සිංහල සිනමාවේ මීළඟ සුපිරි තරුව. - (VIDEO)

Sri Lanka Sri Lankan Actor
By Wayomi Jul 27, 2024 06:13 AM GMT
Wayomi

Wayomi

Report

මේ දිනවල ලංකාවේ කොල්ලෝ කෙල්ලෝ අතර වැඩි ආකර්ශනයක් දිනගත් සිනමා නිර්මාණයක් තමයි "මන්දාරා"

ප්‍රියන්ත කොළඹගේ නවතම සිනමා නිර්මාණය මන්දාරා මාධ්‍ය දර්ශනය පසුගිය දින කොල්ලුපිටිය ලිබර්ටි සිනමාශාලාවේදී පැවැත්වුණා.

වාහන මිල 60%ක් දක්වා අඩු වෙයි? - මුදල් අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්.

වාහන මිල 60%ක් දක්වා අඩු වෙයි? - මුදල් අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්.


ඩිප්ලෝමාධාරීන්ට ගුරු වෘත්තිය අහිමි වෙයි. - අධ්‍යාපන ඇමතිගෙන් විශේෂ තීරණයක්. - අලුතෙන්ම කරන්න යන දේ මෙන්න.

ඩිප්ලෝමාධාරීන්ට ගුරු වෘත්තිය අහිමි වෙයි. - අධ්‍යාපන ඇමතිගෙන් විශේෂ තීරණයක්. - අලුතෙන්ම කරන්න යන දේ මෙන්න.


මෙම සිනමා නිර්මාණයට බිමල් ජයකොඩි, චූලක්ෂි රණතුංග, මේඝ සූරියාරච්චි, සේමිණි ඉද්දමල්ගොඩ, මාධනි මල්වත්ත, චාන්දනි සෙනෙවිරත්න, ලක්ෂ්මන් මෙන්ඩිස්, වසන්ත විට්ටච්චි, ෆර්ණි රෝෂනී, ඩිනක්ෂි ප්‍රියසාද්, චින්තක වාස්, ඉසුරු ලොකු හෙට්ටිආරච්චි, නයනා හෙට්ටිආරච්චි ඇතුළු රංගන ශිල්පීන් රැසක් රංගනයෙන් දායක වෙනවා.

මිල තවත් පහළට. - සටහන් වන නව ඉන්ධන මිල ගණන් මෙන්න.

මිල තවත් පහළට. - සටහන් වන නව ඉන්ධන මිල ගණන් මෙන්න.


ඔය කවුරු කොහොම හිටියත් මෙම සිනමා නිර්මාණය තුලා කෙල්ලොන්ගේ හිත් වශී කරන්න සමත් වූ කඩවසම්ම චරිතය තමයි මේඝ සූරියාරච්චි කියන්නේ.

රියැදුරු බලපත්‍රය ළඟදීම කුණු කූඩයට. - වෙන්න යන අලුත්ම වෙනස මෙන්න. - (VIDEO)

රියැදුරු බලපත්‍රය ළඟදීම කුණු කූඩයට. - වෙන්න යන අලුත්ම වෙනස මෙන්න. - (VIDEO)


ඉතින් වැඩි සෝෂල් මීඩියා වලට මුහුණ දෙන්නත් කැමති නැති.. වෘතීන් රැසකට දස්කම් ඇති මේ කෙල්ලන්ගේ හිත් ඒ තරමටම වශී කරගන්න සමත් වුණ මේ හැන්ඩ්සම් කොල්ලගේ වතගොත ගැන ටිකක් බලමුද?