අගමැති හරිනි එකවරම රාජ්‍ය විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් එක්ක මීටින් එකක් තියලා.. වුණේ මොකක් ද?.

Report

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය හා රාජ්‍ය විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් අතර හමුවක් පවත්වා තිබෙනවා.

ඒ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේදී ය. 

එහිදී විශ්වවිද්‍යාලවල පවතින පරිපාලනමය ගැටලු, අධ්‍යයන සහ අනධ්‍යන කාර්ය මණ්ඩලවල පවතින පුරප්පාඩු, සිසුන්ගේ නේවාසික ගැටලු, ශිෂ්‍යාධාර ගෙවීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම ආදී විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් පවතින බොහෝ කරුණු සාකච්ඡා වී තිබෙනවා.

දිනේ ලබන 08 වෙනිදා.. මහ බැංකුව එදාට කරන්න යන දෙය ගැන කලින්ම කළ දැනුම්දීම මෙන්න..

දිනේ ලබන 08 වෙනිදා.. මහ බැංකුව එදාට කරන්න යන දෙය ගැන කලින්ම කළ දැනුම්දීම මෙන්න..

මහජන බැංකුව සියලූම ගණුදෙනුකාරභවතුන්ට එකවරම කළ දැනුම්දීම මෙන්න..(PHOTO)

මහජන බැංකුව සියලූම ගණුදෙනුකාරභවතුන්ට එකවරම කළ දැනුම්දීම මෙන්න..(PHOTO)

එමෙන්ම, ඒ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරියගේ අවධානය යොමු ව ඇත.

කෙසේ වෙතත්, මෙම සාකච්ඡාවට  අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න, අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් නාලක කලුවැව යන අය සහභාගි වී ඇත.

එමෙන්ම, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය කපිල සෙනෙවිරත්න යන මහත්වරුන් සහ සියලු රාජ්‍ය විශ්වවිද්‍යාල වල උපකුලපතිවරුන් ද සහභාගී වීය.

You May Like This Video👇 

.