දිනේ ලබන 08 වෙනිදා.. මහ බැංකුව එදාට කරන්න යන දෙය ගැන කලින්ම කළ දැනුම්දීම මෙන්න..
ලබන 08 වනදා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදු කරන බව ශ්රී ලංකා මහ බැංකුව සදහන් කළේ ය.
එහිදී රුපියල් මිලියන 102,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීමට නියමිතය.
ඒ අනුව, දින 91කින් කල් පිරෙන රුපියල් මිලියන 30,000ක, දින 182කින් කල් පිරෙන රුපියල් මිලියන 30,000ක සහ දින 364කින් කල් පිරෙන රුපියල් මිලියන 42,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කෙරෙනු ඇත.
You May Like This Video👇
.