අනුර කුමාර සහ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අතර හමුවක්...
By Parami Dissanayake
ඊයේ (06) පස්වරුවේ බත්තරමුල්ල පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ දී රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සහ ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක අතර හමුවක් සිදුව තිබෙනවා.
එහිදී ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් විසින් මුහුණ දෙමින් තිබෙන ගැටලුකාරී තත්වය හා එම තත්වයන් වෙනස් කිරීම සඳහා වන එම සංගමයේ යෝජනා ජාතික ජනබලවේගය වෙත ඉදිරිපත් කෙරිණි.